Sinhala

lankacgossip | සතොස විකුණන්න සූදානමක්.. ලීසිං ඇතුළු ව්‍යාපාර සමාගමක් මිලට ගන්න යයි..


October 12, 2021 at 12:02 am | lankacgossip

සතොස විකුණන්න සූදානමක්.. ලීසිං ඇතුළු ව්‍යාපාර සමාගමක් මිලට ගන්න යයි..

ලංකා සතොස පාඩු ලබන, වංචා දූෂණ සිදුවන හා ප‍්‍රමිතියෙන් තොර භාණ්ඩ විකුණන ආයතනයක් යැයි පවසමින් විකුණා දැමීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.

එසේ විකුණා දැමීමට පෙර සතොස ආයතනය සඳහා සුරාසැල් බලපත්‍ර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

එක්තරා ලීසිං ජාලයක් සහ පෞද්ගලික ව්‍යාපාර හිමි සමාගමකට මෙම සතොස ආයතනය විකුණා දැමීමට දේශපාලන බලවතුන් සූදානම් වෙමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

392 views



Source link

Related posts

lankacgossip | නරි නීතිවලට අපි බය නෑ.. ගුරු-විදුහල්පති සටන යලි මහ පාරට ගේනවා..

Rohan

lankacgossip | කලකට පසු අඩුම මරණ වාර්තා කරයි…

Rohan

lankacgossip | ගැටුම තදයි.. ශ‍්‍රීලනිප කිසිවෙක් නොඑයි.. බැසිල්-ශ‍්‍රීලනිප සාකච්චාව අවලංගුයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy