Sinhala

lankacgossip | රජය අතහැරි සිමෙන්ති-පිටි මිල සමාගම් ඉහල දමයි.. අලුත් මිල මෙන්න..


October 11, 2021 at 10:00 am | lankacgossip

රජය අතහැරි සිමෙන්ති-පිටි මිල සමාගම් ඉහල දමයි.. අලුත් මිල මෙන්න..

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් ඉහළ ගැනීමටත් සෙරන්ඩිබ් සමාගම තීරණය කර තිබේ.

මෙම මිල ඉහළ නැංවීම අද උදෑසන සිට ක්‍රියාත්මක වන බව ද ඔවුන් කියා සිටී.

තිරිඟු පිටි සඳහා පනවන ලද පාලන මිල රජය විසින් ඉවත් කිරීමත් සමගම සමාගම විසින් ද මිල සීමා නියම කරමින් සිටියි.

එමෙන්ම සිමෙන්ති සමාගම් විසින් කිලෝ 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහල දමා තිබේ.

ඒ අනුව සිමෙන්ති මිටියක නව මිල රුපියල් 1098 දක්වා ඉහල යයි.

කෙසේ වෙතත් රජයේ සඳහන් කරන්නේ අසාධාරණ ලෙස මිල ඉහළ නැංවුවහොත් රජය ඊට මැදිහත් වන බවයි.

791 views



Source link

Related posts

lankacgossip | ආයුධ කල්ලි ගැන බලධාරීන් සාකච්ඡා කරද්දි නිවසකට ප්‍රහාරයක්… දේපලත් හානි..

Rohan

lankacgossip | ඉන්දියාවටත් ලංකාවට වූ දේම වෙයි.. මුල් වටයෙන්ම ඉවතට විසිවෙයි..

Rohan

lankacgossip | නිරූපමාට විවාහයෙන් ලැබුන දේවල්වලට මොනවා කරන්නද..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy