Sinhala

lankacgossip | මධ්‍යම කදුකරයට ප්‍රහාරාත්මක දැඩි සුලං සමග තද වැසි….


October 11, 2021 at 7:10 pm | lankacgossip

මධ්‍යම කදුකරයට ප්‍රහාරාත්මක දැඩි සුලං සමග තද වැසි….

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජන ජිවිතට මෙන්ම එලවළු සහ තේ වගාවට දැඩි බලපැම් එල්ල වි ඇත.

අධික වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ප්‍රහාරාත්මක දැඩි සුලං තත්ත්වයක්ද පවති.

අධික වර්ෂාව හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක්ද පවති.

පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ  

429 views



Source link

Related posts

lankacgossip | ජනවාරියේ ලංකාවත් ලෙබනනය සේ අර්බුදයට

Rohan

lankacgossip | ඔස්තාර්ලා ජනපති හැර දා ගිහින්..

Rohan

lankacgossip | සඳහිරු සෑය දෙමළ ජනයාගේ වෛරය අවුලන ගින්දරක්.. එය ඉදිකිරීමට මා විරුද්දයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy