Sinhala

lankacgossip | පොලිසියට කඩු පහර.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..


October 11, 2021 at 8:40 am | lankacgossip

පොලිසියට කඩු පහර.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට කඩු ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඔවුන් ලද තුවාල හේතුවෙන් හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.

හලාවත උඩුප්පුව ප්‍රදේශයේ ඇතිවූ මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය අවස්ථාවේ ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

ගැටුම ඇති වී ඇත්තේ රාත්‍රියේ කුකුළු ගොවිපලකට ඇතුළු වී ඇති පුද්ගලයකු සහ එහි හිමිකරුවන් අතරයි.

272 views



Source link

Related posts

lankacgossip | පාදෙණියගේ-යාපාගේ පින්තූර ගිනිතැබිය යුතුයි..

Rohan

lankacgossip | පරිසර හිතකාමි නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගුවනින් කටුනායකට එයි.. කාබනිකද රසායනිකද නොකියයි..

Rohan

lankacgossip | ජනාධිපතිට 20-30ක හමුදා කණ්ඩයක් මිස ග‍්‍රාමසේවා වසමක්වත් පාලනය කරන්න බෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy