Sinhala

lankacgossip | දුෂිතයි කියා පුත්තලමේ පොලිස් ලොක්කෙක් මාරු කරන්නැයි රාජ්‍ය ඇමති දන්වයි..


October 11, 2021 at 9:20 am | lankacgossip

දුෂිතයි කියා පුත්තලමේ පොලිස් ලොක්කෙක් මාරු කරන්නැයි රාජ්‍ය ඇමති දන්වයි..

පුත්තලම මුන්දලම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට වහාම ස්ථාන මාරුවක් ලබා දෙන්නැයි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත විසින් පොලිස්පතිගෙන් ඉල්ලා ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.

එම නිලධාරියා දූෂිත නිලධාරියකු බවත් වහාම ඔහුව ස්ථාන මාරුවක් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා ඇතැයි ද වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් පුවත්පත පොලිස් නිලධාරියාගෙන් විමසූ විට ඔහු සඳහන් කර ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ තෙත්බිම් ඩෝසර් කිරීම සම්බන්ධ පිරිස් තමන්ට විරුද්ධව බවත් ඔවුන් නීතිය අකුරට ක්‍රියාත්මක කරන තමන්ට මාරු කිරීමට සූදානම් වන බවත්ය.

0 views



Source link

Related posts

lankacgossip | පැනඩොරා පත‍්‍රිකා යනු නිල වාර්තා නොවේ.. ඒ චෝදනා කිසිවක් ඔප්පු කර නෑ…

Rohan

lankacgossip | දිනකට ළමා අපචාර 25කට වඩා…

Rohan

lankacgossip | කොරෝනා මරණ 9,000 පනී..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy