Sinhala

lankacgossip | තහනම එපා.. ගොවින්ට පොහොර දෙන්න..


October 11, 2021 at 10:40 am | lankacgossip

තහනම එපා.. ගොවින්ට පොහොර දෙන්න..- ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී රැසක් ජනපතිට ලිඛිතව දන්වති..

රසායනික පොහොර කුඹුරු ගොවිතැනට, එළවළු ගොවිතැනට හා අපනයන බෝග වලට යළි ලබා දෙන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත පසුපෙල මන්ත්‍රීවරුන් හතළිස් දෙනකු පමණ අත්සන් සහිත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.

ඔවුන් එමගින් පෙන්වා දී ඇත්තේ පොහොර නොමැතිවීමෙන් වී ගොවීන් ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

එනිසා මෙම ඉල්ලීම පිළිබඳව සංවේදීව යළි කල්පනා කර බලන්නැයිද ඔවුන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

0 views



Source link

Related posts

lankacgossip | ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න.. අප රට කරවන්නම්..

Rohan

lankacgossip | විශාල හමුදාවක් නඩත්තු කිරීම ආර්ථික අර්බුදයට හේතුවක්..

Rohan

lankacgossip | බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ඉවත් කරයි.. නව ලේකම්වරයෙක්… ඇය නොදනී..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy