Sinhala

lankacgossip | ජනතාවට විශාල සහනයක්.. ගෑස් මිල යළි අඩු කරයි.. නව මිල ගණන් මෙන්න..


October 11, 2021 at 3:00 pm | lankacgossip

ජනතාවට විශාල සහනයක්.. ගෑස් මිල යළි අඩු කරයි.. නව මිල ගණන් මෙන්න..

ඊයේ දිනයේම මිල වැඩි කරන ලද ලිත්‍රො ගෑස් නැවත වතාවක් මිල සංශෝධනයක් සිදු කර තිබේ.

ඒ අනුව මිල පහළ දැමීමට සමාගම කටයුතු කර ඇත.

එම සමාගම ගෑස් අලෙවිකරණ නව මිල ගණන් මෙසේය.

2.5 kg   – 2675 (මිල අඩුවීම රුපියල් 75)
5 Kg      – 1071 (මිල අඩුවීම රුපියල් 30)
12.5 Kg – 506 (මිල අඩුවීම රුපියල් 14)

0 views



Source link

Related posts

lankacgossip | කාර් මිල වැඩිකිරීම මාෆියාවක්… මේ මිලට වැඩියෙන් වාහන ගන්න එපා..

Rohan

lankacgossip | තවත් කොරෝනා මරණ 79ක්…

Rohan

lankacgossip | හමුදා බස් රථයක් ලොරියක ගැටී අනතුරක්.. සෙබලුන් පිරිසක් තුවාල ලබා රෝහලේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy