Sinhala

lankacgossip | ගෑස් මිල සිත් සේ වැඩි කරති.. ලිත්‍රොට වැඩියෙන් ලාෆ් වැඩි කරයි.. අලුත් මිල මෙන්න..


October 11, 2021 at 7:48 am | lankacgossip

ගෑස් මිල සිත් සේ වැඩි කරති.. ලිත්‍රොට වැඩියෙන් ලාෆ් වැඩි කරයි.. අලුත් මිල මෙන්න..

ලාෆ් ගෑස් සමාගමද සිය මිල ගනන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

ලිත්‍රො ගෑස් සමාගමේ මිල ගණන්වලට වඩා වැඩි මිලකට එම මිල ගනන් නියම කර ඇත.

ලාෆ් ගෑස් නව මිල ගනන් මෙසේය.

12.5kg – Rs.2,840
5 kg — Rs. 1,136

29 views



Source link

Related posts

lankacgossip | බිරිඳ විසින් හිරමනයෙන් පහර දී සැමියා ඝාතනය කරයි…

Rohan

lankacgossip | ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති පාලන මිල ඉවත් කෙරේ…

Rohan

lankacgossip | කොරෝනා මරණ 14,000 පනී….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy