Sinhala

lankacgossip | TNA නායකත්වයට මා සුදුසුයි..


October 10, 2021 at 3:50 pm | lankacgossip

TNA නායකත්වයට මා සුදුසුයි..- සුමන්තිරන්

අද වන විට විපක්ෂයේ කිසිදු ජාතික නායකයෙක් නැතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා සඳහන් කරයි.

අද රටට ජාතික නායකත්වයක් අලුතින් ගොඩනැගීමේ උවමනාවක් මතුවී තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි.

යහපාලන ආණ්ඩුව උතුරේ ජනතාවට වගකීම් ඉටු නොකළ නිසා තමන් කෙරෙහි ද ඔවුන් කලකිරී ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ගෙන් පසු පක්ෂ නායකත්වයට තමන් ද සුදුසු බව සුමන්දිරන් වැඩිදුරටත් කියා සිටී.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

409 views



Source link

Related posts

lankacgossip | ලංකා බැංකුව-මහජන බැංකුව කඩා වැටිමේ අවදානමක්..

Rohan

lankacgossip | ඇමති චන්න ධූරයෙන් ඉවත් කිරීමේ සැලසුමක්..

Rohan

lankacgossip | ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy