Sinhala

lankacgossip | ලිත්‍රො ගෑස් 100% ආසන්න මිල වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..


October 10, 2021 at 9:58 pm | lankacgossip

ලිත්‍රො ගෑස් 100% ආසන්න මිල වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..

කිලෝ ග්‍රෑම් 12.5 ලිත්‍රො ගෘහස්ත ගෑස් සිලිනඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1257 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම ප‍්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2750 දක්වා ඉහල යයි.

කිලෝ ග‍්‍රෑම් 5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 503කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1101කි.

කිලෝ ග‍්‍රෑම් 2.5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 520කි.

මිල ඉහල දැමීම පැවති මිලට සාපේක්‍ෂව 100%ක ආසන්න මිල වැඩි කිරීමකි.

රජය විසින් ගෑස් මිල සඳහා පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරමින් සිටී.

4,512 views



Source link

Related posts

lankacgossip | බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..

Rohan

lankacgossip | ෆයිසර් පමණයි.. රෝහල්වල පමණයි.. දරුවන් එන්නත්කරණ වැඩපිලිවෙල මෙන්න…

Rohan

lankacgossip | නැනෝ නයිට‍්‍රජන් ඉන්දීය සමාගම කොළඹ මාධ්‍ය හමුවක.. මිල 240යි.. මෙරටට ආනයනයේදී දැවැන්ත වංචාවක් හෙලි වෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy