Sinhala

lankacgossip | ජනාධිපතිට විද්වතුන් ලණුවක් දීලා..


October 10, 2021 at 1:20 pm | lankacgossip

ජනාධිපතිට විද්වතුන් ලණුවක් දීලා..

කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමේ තීරණය ජනාධිපතිවරයාට දෙන ලද ලණුවක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කරයි.

ඊනියා විද්වතුන් බොරු ඉදිරිපත් කිරීම කර ජනාධිපතිවරයා රවටා ඇති බව ද ඔහු කියා සිටියි.

කාබනික පොහොර ගෙන්වන සමාගමේ දේශීය නියෝජිතයා දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු බවත් ඔහු පෙන්වා දෙයි.

කාබනික පොහොර තනිකරම මාෆියාවක් බවත් දැන්වත් මෙම තීරණය අකුලා ගත යුතු බවත් ඒ මහතා පවසයි.

එසේ නොකළහොත් ලඟදීම මහ සාගතයක් ඇති වන බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

0 views



Source link

Related posts

lankacgossip | නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න….

Rohan

lankacgossip | විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට.. සාකච්චා අවසන්..

Rohan

lankacgossip | තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy