Sinhala

lankacgossip | කිරිඇල්ල පාර්ලිමේන්තුවේ බිම ඇද වැටේ…


October 10, 2021 at 10:40 am | lankacgossip

කිරිඇල්ල පාර්ලිමේන්තුවේ බිම ඇද වැටේ…

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී බිම ඇද වැටී තිබේ.

පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලට ගොස් යළි පැමිණෙමින් සිටින විට ඔහු මෙසේ බිම ඇද වැටී ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මැදිහත්ව වහා ඔහු නැගිට්ටවා ඇති අතර මන්ත්‍රීවරයාට එම ඇදවැටීමෙන් අනතුරක් සිදුව නැත.

0 views



Source link

Related posts

lankacgossip | කෝමාරිකා වවන්න පුද්ගලික සමාගමකට අක්කර ලක්‍ෂයක්.. කැබිනට් අනුමැතිය..

Rohan

lankacgossip | කාබනික ගොවිතැන අසාර්ථක වුනොත් මාත් ගොවියා එක්ක පාරට බහිනවා..

Rohan

lankacgossip | සියළුම සහල් වර්ග කිලෝව 25-50කින් ඉහලට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy