Sinhala

lankacgossip | ගෑස් මිල වැඩි කරනවා..


October 6, 2021 at 6:23 pm | lankacgossip

ගෑස් මිල වැඩි කරනවා..- ඇමති

ගෑස් මිල ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉහළ දැමීමට සිදුවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.

ලෝක වෙලදපලේ ගෑස් මිල ඉහල යාම නිසා මෙරට තුල මිල පාලනය කිරීමට හැකියාවක් නැතැයිද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව අනිවාර්යෙන්ම ඉදිරියේදී මිල වැඩි වීමක් සිදුවන බවද ඔහු කියා සිටී.

අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කලේය.

117 views



Source link

Related posts

lankacgossip | සියළු එන්නත් බල බිඳගෙන නවතම කොරෝනා ප‍්‍රභේදයක් මතුවේ.. අධිවේගයෙන් පැතිරෙමින්..

Rohan

lankacgossip | රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…

Rohan

lankacgossip | කොරෝනා කමිටුවෙන් තවත් විශේෂඥ පිරිසක් ඉවතට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy