Sinhala

lankacgossip | කැබිනෙට්ටුවේදී නිරූපමා ගැන තද තීන්දුවක්.. පැනඩෝරා චෝදනා ගැන පරීක්‍ෂණයක්..


October 6, 2021 at 9:20 am | lankacgossip

කැබිනෙට්ටුවේදී නිරූපමා ගැන තද තීන්දුවක්.. පැනඩෝරා චෝදනා ගැන පරීක්‍ෂණයක්..

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කර ඇති පැනඩෝරා පත්‍රිකා මගින් ශ‍්‍රි ලංකා හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියාට එල්ල වී ඇති චෝදනා ගැන විමර්ශනයක් කිරීමට රජය තීරණය කර තිබේ.

ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ද සඳහන්ය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම අදහස් පළකර ඇති අතර එම චෝදනා මගින් රටට සිදුවිය හැකි හානිය පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.

ඒ අනුව එම චෝදනා ගැන ගැඹුරු විමර්ශනයක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර විමර්ශනය ගැන ඉදිරියේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

948 views



Source link

Related posts

lankacgossip | ගල් අගුරු සැපයුම් නවතී.. නොරොච්චෝල දුවන්න බෑ.. දැවැන්ත විදුලි කප්පාදුවක්..?

Rohan

lankacgossip | විදෙස්ගත ශ‍්‍රමිකයෝ ඩොලර් ලංකාවට නොඑවති…. විදේශ ලැබීම් තවත් හිදේ..

Rohan

lankacgossip | විදුලි කප්පාදුවක්… ජලාශ අඩියේ.. තාප විදුලියට ඩොලර් නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy