Sinhala

lankacgossip | අයවැයෙන් විශ්මකර්ම වැඩ පෙන්වනවා..


October 6, 2021 at 5:30 pm | lankacgossip

අයවැයෙන් විශ්මකර්ම වැඩ පෙන්වනවා..

මෙවර ඉදිරිපත් කරන ලද අය වැයෙන් විශ්මකර්ම වැඩ පෙන්වන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම විශ්මකර්ම වැඩ දැක විපක්ෂයට හොඳටම රිදෙනු ඇතැයිද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව රට විකිණීමට පැමිණි ආණ්ඩුවක් නොව රට ආරක්ෂා කිරීමට පැමිණි ආණ්ඩුවක් බවත් රට ආරක්ෂා කිරීමේ කටයුතු දිගටම කරන බවත් ඔහු පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ජය ගත්තා සේම ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථික යුද්ධයද ජයගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවතියේ විවාදයකදී විපක්ෂය මතුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

597 views



Source link

Related posts

lankacgossip | කුවේට් එයාවේස් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නවතා දමයි..

Rohan

lankacgossip | අලි සබ්රි ඇමතිකමෙන් අස්වෙයි..?

Rohan

lankacgossip | ලංකා මුහුදු පත්තේ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක්, බොරතෙල් බැරල් බිලියන 2ක් වටිනාකම ඩොලර් බිලියන 280 ක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy