Sinhala

lankacgossip | ඕමානය ලංකාව බේරාගනී.. ඉන්ධන වෙනුවෙන් සුවිශාල සහනයක්…


October 2, 2021 at 10:02 pm | lankacgossip

ඕමානය ලංකාව බේරාගනී.. ඉන්ධන වෙනුවෙන් සුවිශාල සහනයක්…

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මෙම ණය මුදල නැවත ඉතා සහනදායී කොන්දේසි අනුව ලැබෙන බවද ණය මුදල සඳහා වසර පහක් ගත වන තෙක් ණය හෝ පොලී මුදලක් අය නොකරන සහන කාලයක් ලැබෙන බව ද ඒ මහතා පැවැසීය.

ඉන් පසුව ණය සහ පොලී ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇති අතර ඉන්ධන මිලට ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන තුන්සිය බැගින් ශ්‍රී ලංකාව වෙත නිදහස් කිරීමට එරට රජය දැනටමත් එකඟතාවය පළ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

123 views



Source link

Related posts

lankacgossip | චීන පොහොර නැවට වන්දි ගෙවා නෑ.. ගිවිසුමට අනුව සමථයකට පත් කර ගත්තා..

Rohan

lankacgossip | කොස්කැලේ රක්‍ෂිත සීමාවේ ඇති කඩ ඉවත් කරන්න උසාවි තීන්දුවක් තියෙනවා..

Rohan

lankacgossip | ජල මට්ටම් වේගයෙන් පහලට.. කැනියොන් බලාගාරයේ විදුලි උත්පාදනය නතර කරයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy