Sinhala

lankacgossip | සුදුළූණු වංචා පරීක්‍ෂණවලට මාධ්‍යවේදීන් CID නොකැදවන්නැයි අගමැති දන්වයි..


September 28, 2021 at 1:20 pm | lankacgossip

සුදුළූණු වංචා පරීක්‍ෂණවලට මාධ්‍යවේදීන් CID නොකැදවන්නැයි අගමැති දන්වයි..

සතොස ආයතනයේ සිදුවූ බව කියන සුදුලූනු වංචාව පිළිබඳව වාර්තා කරන ලද මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවමින් වලකින්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව කියා සිටියේය.

සතොස ආයතනයේ සිදුව ඇති සුදුලුණු වංචාව ගැන අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

0 views



Source link

Related posts

lankacgossip | හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

Rohan

lankacgossip | ගවයින් 2500ක් ආනයනය කරයි…

Rohan

lankacgossip | රුපියල් බිලියන 03ක මත්කුඩු බෝට්ටුවකින් අල්ලයි… [Photo]

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy