Sinhala

lankacgossip | ඇමරිකාව LNG පර්යන්තය හැදුවාම ගෑස් මිල වාර්තාගත ලෙස පහල යනවා..


September 28, 2021 at 10:40 am | lankacgossip

ඇමරිකාව LNG පර්යන්තය හැදුවාම ගෑස් මිල වාර්තාගත ලෙස පහල යනවා..- ගම්මන්පිල Bloomberg ට කියයි..

ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි නිවු ෆොටෙ‍්‍රස් බලශක්ති සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදිකරන LNG පර්යන්තය හේතුවෙන් මෙරට ගෑස් මිල වාර්තාගත ලෙස පහත වැටෙනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

2023 වසර වනවිට එය ආරම්භ වී ඇති බවද පැවසූ පවසන අමාත්‍යවරයා ඉන් පසු ගෑස් මෙරට ගෑස් මිල වාර්තාගත මට්ටමකින් පහත වැටෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ බ්ලුම්බර්ග් අඩවිය සමග සාකච්ඡාවට එක්වෙමිනි.

අදාල සාකච්චාව මෙතනින්

94 views



Source link

Related posts

lankacgossip | ජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා.. පළාත් සභා මැතිවරණය තිවුවොත් අවාසියි..

Rohan

lankacgossip | ජනතාවට විශාල සහනයක්.. ගෑස් මිල යළි අඩු කරයි.. නව මිල ගණන් මෙන්න..

Rohan

lankacgossip | ප්‍රධාන මාර්ගයට ගල් පර්වත කිහිපයක් කඩා වැටේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy