Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකාවෙන්ද කොරෝනා ප‍්‍රභේදයක්.. ලොවපුරා රටවල පැතිරෙමින්..


September 27, 2021 at 10:40 am | lankacgossip

ශ‍්‍රී ලංකාවෙන්ද කොරෝනා ප‍්‍රභේදයක්.. ලොවපුරා රටවල පැතිරෙමින්..

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් පැතිරීයන කොරෝනා වෛරසය ඩෙල්ටා ප‍්‍රභේදයේ අනු ප‍්‍රබේදයක් ලෙස හදුනාගෙන තිබේ.

එම ප්‍රභේදය AY-28 ලෙස නම් කරන ලද බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මූලිකව හඳුනාගත් මෙම ප්‍රභේදය දැනටමත් ලෝකයේ රටවල් තුනකට ව්‍යාපෘති වී ඇතැයිද ජීවන්දර මහතා කියා සිටියේය.

තුර්කියේ ආසාදිතයන්ගෙන් 8%ක්, ඉන්දියාවේ ආසාදිතයන්ගෙන් 4%ක්, රුසියාවේ ආසාදිතයන්ගෙන් 3%ක් ලෙස එම ප්‍රභේදය හඳුනාගෙන ඇතැයිද ඔහු පැවසීය.

490 views



Source link

Related posts

lankacgossip | රන්ජන් නිදහස් කිරීම ගැන ජනපතිගේ ප‍්‍රතිචාරය…

Rohan

lankacgossip | කොරෝනා යලි හිස ඔසවමින්.. නැවත ලොක්ඩවුන් සාකච්චා..

Rohan

lankacgossip | ආනයනික බීජ ග්‍රෑම් 50 රුපියල් 5000-6000යි.. ගොවියන් සූරාකයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy