Sinhala

lankacgossip | යුගදනවි ගිවිසුම පසුපස අතයට ගණුදෙනුවක්..


September 27, 2021 at 6:23 am | lankacgossip

යුගදනවි ගිවිසුම පසුපස අතයට ගණුදෙනුවක්..

ඇමරිකාව සමග යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුම පසුපස අතයට ගණුදෙනුවක් සිදු වී ඇතැයි පැහැදිලිව පෙනී යන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට හෝ කිසිදු තොරතුරක් නොදන්වා බවයි.

පැවැති ආණ්ඩුව රට විකුණන යැයි චෝදනා කරමින් බලයට පැමිණි නව ආණ්ඩුව අද වන විට රටේ දේපල හොර රහසින් විකුණා දමමින් සිටින්නේ යයිද ඔහු චෝදනා කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

782 views



Source link

Related posts

lankacgossip | රාජපක්ෂලාට බනින කටවල්වලට හෙණ හත ගහන්න ඕනෑ..

Rohan

lankacgossip | කොරෝනා වසංගතය අවසානය අතේ දුර.. ඇමරිකාවේ සොයාගැනීම මෙන්න..

Rohan

lankacgossip | ශ්‍රී ලංකාව රසායනික පොහොර තහනම් කලා.. මුල්බැස ගත් කණ්ඩායම් විරුද්දයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy