Sinhala

lankacgossip | යුගදනවි ගිවිසුමට විරුද්ද වෙන්නේ කුහකයන්..


September 27, 2021 at 4:40 pm | lankacgossip

යුගදනවි ගිවිසුමට විරුද්ද වෙන්නේ කුහකයන්..

යුගදනව් බලාගාරය සංවර්ධන කිරීමේ කටයුත්තට ඇතැම් පිරිස් විරුද්ධවන්නේ කුහකත්වය මත පමණක් පදනම් ව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි.

යුගදනව් බලාගාරය පුරා වසර දහයක් තිස්සේ ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත් කර ගැනීමට නොහැකි වූ බවත් වත්මන් රජය එම තත්ත්වයට ගෙන ඒමට උත්සාහ දරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

අද එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

381 views



Source link

Related posts

lankacgossip | දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ..

Rohan

lankacgossip | යුගදනවු ඇමරිකාවට දෙන්න ගිවිසුම් ගතවී අවසන්.. රාත‍්‍රියේ අත්සන් කලේ දෙපාර්ශවයට පහසු නිසා..

Rohan

lankacgossip | මවට පහරදුන් බේබදු පුතා පොලීසියටත් ගහන්න එයි.. පොලීසියෙන් වෙඩි තබයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy