Sinhala

lankacgossip | ඉතිහාසයේ මුල්වරට රට බංකොලොත්…


September 28, 2021 at 3:22 am | lankacgossip

ඉතිහාසයේ මුල්වරට රට බංකොලොත්…- රාජිත ප‍්‍රකාශයට පත් කරයි…

ශ‍්‍රි ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් බංකොලොත් වී ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

අද ජනතාවට ආහාර නැති බවත් දරුවන්ට කිරි නැති බවත් වත්මන් ආණ්ඩුව යටතේ රට විනාස වී ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම සත්‍ය පිළිනොගන්නා කිසිවකු සිටීනම් ඇත්නම් ඔවුන්ගේ ප්‍රදේශයන්හි මානසික රෝහල් පිහිටුවන ලෙස තමන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මෙසේ කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

136 views



Source link

Related posts

lankacgossip | ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි…

Rohan

lankacgossip | නැනෝ නයිට‍්‍රජන් වංචාව මිලියන අටදහසයි.. ඇමති පිලිගත්තා.. දැන් රහස් පොලිසියට කැදවන්න..

Rohan

lankacgossip | මුතුරාජවෙල බටහිර තීරය පුද්ගලික අංශයට විකුණලා.. මුදලුත් අරන් අවසන්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy