Sinhala

lankacgossip | ෆයිසර් හෝ මොඩානා එන්නත් දෙන්නේ විදෙස්ගත වන සිසු සිසුවියන්ට පමණයි…


September 26, 2021 at 2:10 pm | lankacgossip

ෆයිසර් හෝ මොඩානා එන්නත් දෙන්නේ විදෙස්ගත වන සිසු සිසුවියන්ට පමණයි…

ෆයිසර් හෝ මොඩානා එන්නත් යුදහමුදාව විසින් එන්නත්කරණය කරන්නේ උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන සිසු සිසුවියන්ට පමණක් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සඳහා අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය බවද ඒ මහතා කියා සිටියේය.

මොඩානා හෝ ෆයිසර් එන්නත් මෙරට විශ්වවිද්‍යාලවල සිසුන්ට ලබා දීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවද ඔහු තවදුරටත් පැවසීය.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ඊයෙ මොඩානා එන්නත ල්ලමින් විශ්වවිද්‍යාල සිසුන් විසින් ඇති කළ කලහාකාරී තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

18 views



Source link

Related posts

lankacgossip | ආණ්ඩුවේ 150ක් ඉන්නවා.. එකට වැඩ කරන්න බැරිනම් යන්න..

Rohan

lankacgossip | සහල් මිල යලිත් ඉහල දමයි.. කිලෝව 10-30කින් ඉහලට… නව මිල ගණන් මෙන්න..

Rohan

lankacgossip | අපේ යහපාලන ආණ්ඩුව ඕනෑවට වැඩිය ණය ගත්තා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy