Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකාව තවත් අන්තවාදී ප‍්‍රහාරයක් අභියස.. පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරු ‘අල්ලා’.. ඥානසාර හිමි හඬපට හෙලිදරවුවක..


September 26, 2021 at 10:02 pm | lankacgossip

ශ‍්‍රී ලංකාව තවත් අන්තවාදී ප‍්‍රහාරයක් අභියස.. පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරු ‘අල්ලා’.. ඥානසාර හිමි හඬපට හෙලිදරවුවක..

ඕනෑම මොහොතක නැවතත් අන්තවාදී ප්‍රහාරයක් එල්ල වනු ඇති බව බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

තමන් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ජනාධිපතිවරයාට ලබා දුන් බවද උන්වහන්සේ සඳහන් කළහ.

තමන් වහන්සේ කා සමගවත් ඩීල් එකක් නැති බවද පවසන උන්වහන්සේ රට මේ මොහොතේ ඇත්තේ බරපතළ අනතුරක යයිද පැවසීය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලා බවද උන්වහන්සේ සඳහන් කළහ.

ඥානසාර හිමියන් මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

අදාල සාකච්චාවේදී උන් වහන්සේ හඬපට කිහිපයක්ද හෙලි කරන්නට කටයුතු කරනු ලැබීය.

0 views



Source link

Related posts

lankacgossip | චම්පිකගේ දුරකතන ඇමතුම් ආණ්ඩුව රහසින් අහලා.. ඊශ‍්‍රායල් මෘදුකාංගයක් ගෙනැවිත්ලු

Rohan

lankacgossip | එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

Rohan

lankacgossip | කෙහෙලිය යෝජනා කල නම ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි.. වෙනත් අයෙක් පත් කරයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy