Sinhala

lankacgossip | විමලවීර පොහොට්ටු මන්ත‍්‍රීන්ට කුණුහරුපෙන් බනිති..


September 27, 2021 at 12:01 am | lankacgossip

විමලවීර පොහොට්ටු මන්ත‍්‍රීන්ට කුණුහරුපෙන් බනිති..

දෙහිඅත්තකණ්ඩිය නගරයේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ ක‍්‍රියාකාරී රැස්වීමක් අතරතුර වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ පක්ෂ ක්‍රියාකාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

අමාත්‍යවරයා එහිදී මාධ්‍ය ආයතන වලටත් මාධ්‍යවේදීන්ටත් බැනවදිමින් ආවේගශීලී වල සභාව ඇමතීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් විරෝධය පළ කරන ලදී.

එහිදී අමාත්‍යවරයා විසින් එම මන්ත්‍රීවරුන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබිණි.

0 views



Source link

Related posts

lankacgossip | නුවර පාර විවෘත කිරීම නිර්දේශ මත…

Rohan

lankacgossip | පුතා තාත්තට ඇමරිකා එන්න කියන්නේ වැඩබැරි බව දැනගෙනයි.. ඇමතිගේ අනුරූ ගිනිතියයි..

Rohan

lankacgossip | තැබෑරුම් අරින්න රජයෙන් අවසර දුන්නා.. නැතිනම් කසිප්පු බීලා මිනිස්සු ලෙඩ වෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy