Sinhala

lankacgossip | රාත‍්‍රි ඇදිරි නීතිය දිගටම…


September 26, 2021 at 10:40 am | lankacgossip

රාත‍්‍රි ඇදිරි නීතිය දිගටම…

ඔක්තොම්බර් පළවෙනිදා දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමත් කළ ද රාත්‍රී කාලයේ නිරෝධාන ඇඳිරි නීතිය පැනවීමට රජයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා එම ඇඳිරි නීතිය පැනවීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

එමෙන්ම එදින සිට බලපැවැත්වෙන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිතව තිබේ.

සමූහ වශයෙන් ජනතාව එක්රැස් වීම දැඩි සීමා සීමා කරමින් මෙම මාර්ගඋපදේශ මාලාව නිකුත් කරනු ඇත.

1,018 views



Source link

Related posts

lankacgossip | ප‍්‍රකට භික්‍ෂුවක් පහන්තුඩා වීඩියෝව නරඹලා.. විනය පියවර ගන්නැයි මහනාහිවරුන්ට කියති..

Rohan

lankacgossip | මරන්න ජනාධිපති බලය දුන්නැයි ලොහාන් පිස්තෝලය තබා තර්ජන කලා..

Rohan

lankacgossip | වහාම විරෝදතා කැදවයි.. සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy