Sinhala

lankacgossip | මීලගට රට විහිළුකාරයෙකුට බාර දෙන්න බෑ… රනිල් ජනාධිපති කරන්න ජනතාව පෙල ගැහිලා..


September 26, 2021 at 1:20 pm | lankacgossip

මීලගට රට විහිළුකාරයෙකුට බාර දෙන්න බෑ… රනිල් ජනාධිපති කරන්න ජනතාව පෙල ගැහිලා..

රට කඩා වැටී ඇති මොහොතක නැවත රට ගොඩනැගීමට නම් මීලග පාලකයා විහිළුකාරයෙක් නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ නිසා මීළඟ රාජ්‍ය නායකත්වය ලබා දිය යුත්තේ එම අභියෝගය භාරගෙන ජයගත හැකි දර්ශනය හා වැඩ පිළිවෙලක් සහිත ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවද ඔහු කියා සිටියි.

වික්‍රමසිංහ මහතාට අවලාද කියමින් සතුරුකම් කළ සියලු දෙනා අද වනවිට රට වැටී ඇති අගාධය තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂය වටා පෙළ ගැසෙමින් සිටින බව ද හෙතෙම පවසයි.

එළඹෙන අප්‍රේල් මාසය වන විට රට මීට වඩා දරුණු තැනකට ගමන් කරනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

555 views



Source link

Related posts

lankacgossip | ආණ්ඩුවට නැති ලෙඩ දාන්නෙ නැතිව ගැසට්ටුව ඉවත් කරන්න.. ජනතාව කුපිත වෙලා..

Rohan

lankacgossip | UN ආරක්ෂක මණ්ඩල සංයුතිය වෙනස් විය යුතුයි..

Rohan

lankacgossip | ආනන්ද විජේවික‍්‍රම කොරෝනා කමිටුවෙන් ඉවත් වීම යුද්දෙ කාලෙ ෆොන්සේකා හමුදාපතිකමෙන් ගියා වගේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy