Sinhala

lankacgossip | මං වැලි ජාවාරම් කරනවා නම් පොලිසියට පැමිණිලි කරන්න..


September 26, 2021 at 3:50 pm | lankacgossip

මං වැලි ජාවාරම් කරනවා නම් පොලිසියට පැමිණිලි කරන්න..- නාමල්..

තමන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්යේ වැලි ජාවාරමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

නීති විරෝධී කටයුතු සදහා වත්මන් ජනාධිපතිමන් හෝ ආණ්ඩුව කිසිදු සහායක් නොදක්වන බවත් ඇමතිවරයා පැවසීය.

නමුත් ඇතැම් අය විවිධාකාරයේ කටයුතු කරමින් රාජපක්ෂ නම ගෑවීම සිදුකරන බවත් විපක්ෂය ද තම පවුලේ නම පාවිච්චි කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළද පොලිසියට පැමිණිලි නොකරන බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ සාක්ෂි සහිතව පොලිසියට පැමිණිලි කරන්නේ නම් තමන් ද ඉදිරිපත් වී සාක්ෂි ලබාදීමට සූදානම් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහුට එල්ලවන චෝදනා ගැන මාධ්‍යය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

800 views



Source link

Related posts

lankacgossip | වසර දෙකට ටි‍්‍රලියන 3.6ක් සල්ලි අච්චු ගහලා..

Rohan

lankacgossip | මත්පැන්හල් විවෘත කිරීමට කොරෝනා මර්දන බලකායේදී තීරණය කර නෑ..

Rohan

lankacgossip | පොහොර නෑ.. ගොවින්ගේ ලේ කෝපවෙලා.. මට පොලොන්නරු යන්න බෑ.. ගොවිතැන මහා ඛේදවාචකයක..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy