Sinhala

lankacgossip | දීමනා නොදුන්නොත් සදුදා සිට රෝහල් අඩපණ කරනවා..


September 26, 2021 at 11:20 am | lankacgossip

දීමනා නොදුන්නොත් සදුදා සිට රෝහල් අඩපණ කරනවා..

ලබන සදුදා දිනයේ සිට රෝහල් කටයුතු අඩපණ වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ හෙද හෙදියන්ගේ කොරෝනා දීමනා කපාහැරීම, අතිකාල දීමනා සීමා කිරීම, ප්‍රවාහන දීමනා කපාහැරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ලබා ගැනීම සඳහා රජය ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් අනිවාර්යෙන්ම සදුදා දින සිට රෝහල් කටයුතු අදාල වනු ඇති බවයි.

මෙම ගැටලූවලට විසඳුම් ඉල්ලා පසුගියදා කෑම පැයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බවද පැවසූ ඒ මහතා රජය ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම් සදුදා දින සිට මෙම වර්ජනය අරඹන බව ද කියා සිටියේය.

574 views



Source link

Related posts

lankacgossip | සුලු පක්‍ෂ ආණ්ඩුවෙන් යනවා නම් යන්න.. ආණ්ඩුව වැටෙන්නෙ නෑ..

Rohan

lankacgossip | ශ‍්‍රි ලංකාවේ බලශක්ති ව්‍යාපෘති ගැන සොයා බැලුවා..

Rohan

lankacgossip | මෝල් හිමියන් සහල් මිල යලි වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy