Sinhala

lankacgossip | චන්දිම වීරක්කොඩිට කොරොනා


September 26, 2021 at 8:41 am | lankacgossip

චන්දිම වීරක්කොඩිට කොරොනා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට ඇති වූ රෝග තත්ත්වයන් මත සිදුකරන ලද පරීක්ෂණවලදී ආසාදිතයෙක් බව හෙළි වී ඇත.

ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයකට නිරෝධායන සඳහා යොමු කර තිබේ.

311 views



Source link

Related posts

lankacgossip | කිලෝවක් ලක්ෂ අටයි.. රටේම ණය ගෙවන්න පුළුවන් අපේ විද්‍යාඥයින්ගේ ග්‍රැෆීන් ව්‍යාපෘතිය මෙන්න…

Rohan

lankacgossip | කොරොනා මර්ධන කමිටුවේදී අද ගත් තීන්දු මෙන්න…

Rohan

lankacgossip | ජනපති-සෙසු පක්‍ෂ යුගදනවි සාකච්චාව දැඩි උණුසුම්… එකගතාවක් නෑ.. අද කොළඹ රැස්වීම ස්ථිරයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy