Sinhala

lankacgossip | කෙලවරපිටියෙන් 40%ක් ඇමරිකාවට විකුණා අවසන්.. එහි කිසි වරදක් නෑ.. සෞභාග්‍යයේ දැක්මේත් එය තිබෙනවා..


September 26, 2021 at 3:50 pm | lankacgossip

කෙලවරපිටියෙන් 40%ක් ඇමරිකාවට විකුණා අවසන්.. එහි කිසි වරදක් නෑ.. සෞභාග්‍යයේ දැක්මේත් එය තිබෙනවා..

කෙලවරපිටිය යුගදනවි බලාගාරයෙන් 40% කොටස් ඇමරිකාවට විකුණා තිබෙන බව සත්‍යයක් බවත් එසේ කටයුතු කිරීමේ කිසි වැරද්දක් නැති බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

පසුගිය මැතිවරණ ප්‍රකාශනය ද සඳහන් පරිදි ජාත්‍යන්තර සමාගම් සමඟ රාජ්‍ය හා පුද්ගලික සමාගම් එක්වී සංවර්ධන කටයුතු කරන බවද ඇමතිවරයා පැවසීය.

රට තුල විදේශ විනිමය හිගයක් ඇති නමුත් කෙසේ වෙතත් දේශීය සම්පත් කිසිම හේතුවක් නිසා විකුණා නොදමන බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

1,314 views



Source link

Related posts

lankacgossip | ඉන්ධන මිල වැඩි කිරීම හෝ බදු අඩු කිරීම අනිවාර්යයි.. ඩීසල් ලීටරයකින් පාඩුව රුපියල් 30ක්…

Rohan

lankacgossip | ඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Rohan

lankacgossip | මේ වසර අවසානයේ සිට කහවලින් සව්යංපෝෂිත යුගය ඇරඹෙන බව සතුටින් දැනුම් දෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy