Sinhala

lankacgossip | ඇදිරි නීතිය ඉවත් කලත් දිගටම New Normal යටතේ…


September 26, 2021 at 10:00 am | lankacgossip

ඇදිරි නීතිය ඉවත් කලත් දිගටම New Normal යටතේ…

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළමුවැනිදා සිට ඉවත් කළ ද ඉදිරි වසරක පමණ කාලයක් නව සාමාන්‍යකරණය යටතේ ජනතාවට එදිනෙදා කටයුතු කිරීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට සිදුකරන කොරෝනා පරීක්ෂණ යම් අඩුවක් තිබෙන බවත් ආසාදිතයන් හා මරණවල අඩුවක් ඇතැයි එයින් සෑහීමට පත් විය නොහැකි බවත් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

එනිසා ගමන් බිමන් යාම, උත්සව සාද පැවැත්වීම, ආගමික කටයුතු, වෙළඳ කටයුතු ආදී සියලු කරුණු වල දී ජනතාව දැඩි හික්මීමකින් කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

0 views



Source link

Related posts

lankacgossip | බීච් වොලිබෝල් ක්‍රීඩාවෙන් අපේ රටට ඔලිම්පික් පදක්කමක් දිනන්න පුළුවනි…

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

lankacgossip | පොහොර ඉල්ලා විරෝධතා කරන්නේ SJB-JVP ගොවියෝ.. සජිත් ඔවුනට අරක්කු, බත් පැකට් දෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy