Sinhala

lankacgossip | කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..


September 24, 2021 at 9:26 pm | lankacgossip

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ නැංවිම සඳහා අද රැස් වූ ජීවන වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවෙයි.

එළඹෙන සතියේ රැස් වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

සහල් හා ළදරු කිරි පිටි මිල ඉහල නොදැමීමටද එම කමිටුව තීරණය කර තිබේ.

ජීවන වියදම් කමිටුව විසින් මිල ඉහළ දැමීම සඳහා නිර්දේශ කර ඇත්තේ මෙසේය.

කිරිපිටි        1Kg    200.00
ගෑස්       12.5kg     550.00
තිරිඟු පිටි     1kg       10.00
සිමෙන්ති  50kg      50.00

1,872 views



Source link

Related posts

lankacgossip | නාඩු සහල් කිලෝව රුපියල් 150 පනී..?

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | ඥානසාර හිමි පාර්ලිමේන්තුවට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy