Sinhala

lankacgossip | කෝටි 842ක හිග ජල බිල්පත් ගෙවා නෑ.. Water Board දැඩි ආර්ථික අර්බුදයක…


September 19, 2021 at 6:20 am | lankacgossip

කෝටි 842ක හිග ජල බිල්පත් ගෙවා නෑ.. Water Board දැඩි ආර්ථික අර්බුදයක…

2021 වසරෙ ඉඳන් ජූලි මාසය දක්වා කාලයේදී ජල සම්පාදන මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් අය විය යුතු හිග බියපත් රුපියල් කෝටි 842 ක පමණ මුදලක් මෙතෙක් ගෙවා නැත.

එනිසා මණ්ඩලයද බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය.

බලපා ඇති කොරෝනා ව්‍යාප්තියේ හේතුවෙන් හිග බිල්පත් නොගෙවූ අයගේ ජල සැපයුම් මෙතෙක් විසන්ධි කර නැත.

නමුත් මෙම මස අවසානයට පසු බිල්පත් හිග බිල් නැති පාරිභෝගිකයන්ට අවසන් රතු නිවේදන නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා තවදුරටත් කීය.

133 views



Source link

Related posts

lankacgossip | දෙල් ගෙඩියක් 300යි..

Rohan

lankacgossip | සති දෙකකට කෑම නැති තත්වයකට රට පත්වෙනවා..

Rohan

lankacgossip | පැය හතරක විදුලි කප්පාදුවක්…?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy