Sinhala

lankacgossip | ඇදිරි නීතිය අවසන් වන දිනය මෙන්න…


September 14, 2021 at 4:46 pm | lankacgossip

ඇදිරි නීතිය අවසන් වන දිනය මෙන්න…

එළඹෙන 21 වන දින දක්වා නිරෝධනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් එම දිනය වෙනස් වන්නේ නම් නැවත දැනුම් දෙන බවත් කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඇඳිරි නීතිය පැවැති කාලයේදී ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද පැවසූ ඔහු මෙම මස අවසන් වන විට මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් තවදුරටත් අඩු වනු ඇතැයි ද සඳහන් කළේය.

ඇඳිරි නීතිය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපහසුතාවයට පත්ව සිටින බවද පැවසූ ඔහු එනිසා යම් ප්‍රමාණයක ලිහිල් බවක් ලබාදී ඇති බවද කියා සිටියේය.

758 views



Source link

Related posts

lankacgossip | විදුලි බුබුළු 50%ක් නිවා දමන්නැයි දැනුම් දේ…

Rohan

lankacgossip | ත‍්‍රීවිල් දුවන්නත් අවසර..

Rohan

lankacgossip | මල් වඩමක් රුපියල් දස දහසයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy