Sinhala

lankacgossip | GMOU සභාපතිට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ..


September 8, 2021 at 12:00 pm | lankacgossip

GMOU සභාපතිට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති සහ කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු මේ වන විට රෝහල්ගත කර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවද වාර්තා වෙයි.

ඔහුට මෑතක දී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන ඇත.

802 views



Source link

Related posts

lankacgossip | මහ පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් අල්ලයි..

Rohan

lankacgossip | සාෆිට පඩි ගෙවන්න සෞඛ්‍ය ලේකම් කියා ඇත්තේ හිතුමතේ… සාෆි වැරදිකරුවෙක් සනාථයි.. ලිඛිත සාක්‍ෂි මෙන්න..

Rohan

lankacgossip | අපි ආණ්ඩුවක් හැදු වහාම රසායන පොහොර ලබා දෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy