Sinhala

lankacgossip | පහන්තුඩා වීඩියෝවේ ඉන්නේ මේ දෙදෙනාද…


September 3, 2021 at 10:02 pm | lankacgossip

පහන්තුඩා වීඩියෝවේ ඉන්නේ මේ දෙදෙනාද…

බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ලේ ආන්දෝලනාත්මක වීඩියෝවකට පෙනී සිටි යුවල යයි සඳහන් පින්තූර සහ නිර්මාණයන් සමාජ ජාලයන්හි වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.

නමුත් එම පින්තූර හේතුවෙන් තමන් මහත් අපහසුතාවයකට පත්ව සිටින බව එම පින්තූරවල විවාහක අඹු සැමි යුවල කියා සිටිති.

අදාළ වීඩියෝවේ සිටින පුද්ගලයන් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති ඇතත් මේ වන තුරු තමන් දෙදෙනාට සමාජ ජාලයන්හි අපහාස සිදු කරමින් සිටින බවද ඔවුන් පවසති.

විවාහ වී වසර එක හමාරක් පමණ වන තමන් දෙදෙනා මේ හේතුවෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් ඔවුන් සඳහන් කළහ.

අන්තර්ජාල නාලිකාවක දී සාකච්ඡාවකට එක් වෙමින් ඔවුන් දෙදෙනා මෙම අදහස් පල කරන ලදී.

3,611 views



Source link

Related posts

lankacgossip | 5000 බෙදීමෙන් උද්ධමනය ඉහලට.. පාන් ගෙඩියක් ගේන්න කරත්තයකින් සල්ලි ගෙනියන්න වෙයි..

Rohan

lankacgossip | යහපලනය කල හොද දේවල් කියන්න සම්න්ත‍්‍රණයක් පැවැත්විය හැකියි…

Rohan

lankacgossip | ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකම හිගයි.. ගේන්න ඩොලර් නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy