Sinhala

lankacgossip | සැගවූ සීනී ගබඩා රවි කරුණානායකගේද…


September 2, 2021 at 1:20 pm | lankacgossip

සැගවූ සීනී ගබඩා රවි කරුණානායකගේද…

සීනි තොග සගවාගෙන සිටියදී හෙලිදරවු වූ සමාගමක් හිටපු ඇමති රවි කරුණානායක මහතාගේ බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පලවෙයි.

නමුත් තමන්ගේ සම්බන්දතා ඇති සමගම් විසින් සීනි තොග සඟවා තබාගෙන සිටියේ යැයි සමාජ ජාලයන්හි පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

තමන් හෝ තමන්ගේ පවුලේ කිසිවකු ශ්‍රී ලංකාවට සීනි ආනයනය නොකරන බවද ඒ මහතා පැවසූ ඔහු සමාජ ජාලයන්හි තොරතුරු විමසා බැලීමකින් තොරව පළවීම ගැන කණගාටුවන බවද කියා සිටියේය.

2,469 views



Source link

Related posts

lankacgossip | රසායනික පොහොර ගෙන්වන්න කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කෙරේ…

Rohan

lankacgossip | චන්ද‍්‍රිකා 15 වසරක රහසක් හෙලි කරයි.. මංගල අත් අකුරින් මහින්දට යැවූ ලිපියක්…

Rohan

lankacgossip | සතොස භාණ්ඩ සොරකම් කල කාන්තාවක් අල්ලාගනි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy