Sinhala

lankacgossip | පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ තරුණිය හදුනාගනී.. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්..


September 2, 2021 at 10:00 am | lankacgossip

පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ තරුණිය හදුනාගනී.. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්..

බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් රූගත කිරීමකට සම්බන්ධ වූ කාන්තාව හඳුනා ගෙන ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම කාන්තාව රූලාවණ්‍ය ශිල්පිනියක් වන අතර ඇය මීට පෙර ද මෙවැනි ආකාරයෙන්ම අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර ඇතැයි හෙළි වී ඇත.

අසභ්‍ය වෙබ් අඩවි සඳහා මෙවන් වීඩියෝ නිර්මාණය කර එමගින් මුදල් උපයා ගන්නා බවද හෙළි කරගෙන තිබේ.

මීට පෙරද මෙම මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා විසින් මෙවන් ආකාරයෙන් වීඩියෝ නිෂ්පාදනය කර තිබිණි.

අදාල පිරිමි පුද්ගලයාද සොයා පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙමින් ඇත.

2,772 views



Source link

Related posts

lankacgossip | පරාක‍්‍රම සමුද‍්‍රයේ ජොගිං ට‍්‍රැක් ව්‍යාපෘතිය නැවතුවේ තාවකාලිකවයි.. නැවත වැඩ අරඹනවා..

Rohan

lankacgossip | ‘රස වැඩියෙන් ලුණු අඩුවෙන්’ ආහාර පිසීමේ ජාතික අභියෝගය අග්‍රාමාත්‍ය ආර්යාවගේ ප්‍රධානත්වයෙන්…

Rohan

lankacgossip | නව කැළණි පාලම යහපාලන වැඩක්.. මේ ආණ්ඩුව කල දෙයක් නෑ.. යහපාලනය ව්‍යාපෘති විවෘත කරනවා පමණයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy